ත්‍රස්තවාදය එපා

නිර්මාල්ට පහරදීම සෙවීමට වීඩියෝ අධ්‍යයනයක

[2015-05-07 14:35]

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහරදුන් සැකකරුවන් හඳුනාගැනීම සදහා වීඩියෝ පට අධ්‍යයනය කිරිමට අධිකරණය තිරණය කර ඇත.

ඒ සදහා විද්‍යුත් මාධ්‍ය ආයතන 8කට වීඩියෝ දර්ශන ලබා දෙන්නැයි අධිකරණය විසින් නියෝග කෙරිණ.

මැයි දිනයදා සිදු කළ පහරදීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය අද අලුත්කඩේ උසාවියට කරුණු දැක්වූ බව ද සඳහන්වේ.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා