බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි

[2015-05-07 09:45]

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සියලුම කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් කරයි.

මන්ත්‍රී ආසන 650 ක් සඳහා මෙවර මැතිවරණය පැවැත්වෙනු ඇත.

ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව මිලියන 50කි.

ඡන්දය සදහා මධ්‍යස්ථාන 50 000 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කෙරේ.

මේ අතර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙක් ඉදිරිපත් වීමද විශේෂත්වයක් වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා