|
||||
තියුණු ආයුධවලින් පහර දී කාන්තාවන් දෙදෙනෙකු මරුට[2015-05-07 10:15]නිට්ටඹුව සහ රත්තොට ප්‍රදේශ වල දී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය
සඳහන් කරයි. පවුල් ආරවුලක් මත නිට්ටඹුව ගොඩගම ප්‍රදේශයේදී බෑනා විසින් තියුණු
ආයුධයකින් පහරදී 75 හැවිරිදි නැන්දනිය ඝාතනය කර තිබේ. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |