ත්‍රස්තවාදය එපා

ත්‍රස්තවාදය එපා

[2015-05-07 12:45]

යුද්ධ නිසා ලෝකයේ මිලියන 38 ක් ජනතාව අවතැන්ව ඇති බව නෝවේජියානු සරණාගත කවුන්සිලය නිවේදනය කරයි.

එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ ඉරාකය සුඩානය සිරියාව කොංගෝ සහ නයිජීරියාව යන රටවල ජනතාවගෙන් වැඩි පිරිසක් අවතැන්ව සිටින බවටය.

ජනතාව අවතැන්වීමට ප්‍රධාන හේතුව ත්‍රස්තවාදය වන අතර ඉන් වැඩිම ජනතාවක් අවතැන්ව සිටින්නේ සිරියාවේ බව ද සඳහන්.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා