මුද්‍රණය සඳහා

 
හිටපු ඇමති බැසිල් යළි බන්ධනාගාරයට

හිටපු ඇමති බැසිල් යළි බන්ධනාගාරයට

[2015-05-07 12:15]

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ ලබන 20වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනා මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා තවත් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේ පසුගිය 22 වන දා ය.
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]