මුද්‍රණය සඳහා

 
අතුරුදහන් වූ සිසුවාගේ මළ සිරුර පාළු වතු නිවසක

 

 

චන්ද්‍රසිරි ලියනගේ මහතා - (විශ්‍රාමික මහජන බැංකු කළමනාකරු) සෝමා අමරසේකරගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, රවී, ඉන්දිකා සහ හසිත යන අයගේ ආදරණීය පියාණන් වූද, මාලන්, ජනනි සහ සෝභා යන අයගේ මාමණ්ඩිය වූද, ශැනෙල්, ඩිලන්, නිසින්දි, උදාන, නිසිඳු යන අයගේ ආදරණීය සීයා වූද, අංක 129, පරණ පාර, කළුතර දකුණේ පදිංචිව සිටි විශ්‍රාමික මහජන බැංකු කළමනාකාර චන්ද්‍රසිරි ලියනගේ මහතා අභාවප්‍රාප්ත වූයෙන්, ඒ පිළිබඳ අවසන් කටයුතු 7 වන බ්‍රහස්පතින්දා සවස 3.00 ට, කළුතර උතුර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 129, පරණ පාර, කළුතර දකුණ. 0342222611. 065820
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]