ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අතුරු තහනමක්
[2015-05-08 19:15]

පක්ෂ සාමාජාකත්වයෙන් නෙරපීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දකුණු, වයඹ හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන පද්මසිරි ද සිල්වා, මල්හාමි රත්නායක සහ අශෝක දයාරත්න මහත්වරුන් පලාත් සභා මන්ත්‍රීන් තිදෙනා විසින් ගොනු කළ . . .

විස්තර»


ගලගම අත්තදස්සී අනුනායක හිමි, අස්ගිරි මහා නාහිමි පදවියට
[2015-05-08 17:20]

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ලෙස ගලගම අත්තදස්සී අනුනායක හිමියෝ පත්කර ගනු ලැබූහ.
 

විස්තර»


මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය ජනපති අතින් ජනතා අයිතියට
[2015-05-08 17:00]

මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද උදැසන සිදු විය. සමරු ඵලකය නිරාවරණය කර කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා පළමු ටිකට්පත මිලදී ගෙන එය නැරඹීමට ද එක් විය.

විස්තර»


පාකිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

[2015-05-08 14:55]

පාකිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී අනතුරකට ලක්ව ඇත.

විස්තර»


බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කළ ලාංකික තරුණියන් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිඵල
[2015-05-08 14:45]

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කළ  චමාලි ප්‍රනාන්දු කේම්බ්‍රිජ් ආසනය නියෝජනය කරමින් කන්සවේටිව් පක්ෂයෙන් තෙවන ස්ථානයටද, කම්කරු පක්ෂය නියෝජනය කරමින් නැගෙනහිර . . . .

විස්තර»


බොදුබල සේනාවේ මහ ලේකම්ට වරෙන්තු

[2015-05-08 14:20]

බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට වරෙන්තු නිකුත් කර තිබේ.

 

 

 


සල්මන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි


කී‍්‍රඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගෙනුත් ප‍්‍රශ්න කිරීම අරඹයි


කෝට්ටේ නගරාධිපති අත්අඩංගුවට


තැලසීමියා සැමරුම වෙනස් වෙයි


බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පාර්ලිමේන්තුවට


අධිකරණයට පිටුපෑ ගිහි පැවිදි 27 ට ඇප


කැමරන්ගේ කන්සර්වටිව් පක්‍ෂය ඉදිරියට


අධිකරණයට පිටුපෑ මන්ත‍්‍රීන් 27 අද උසාවියේ


ගංජා කිලෝ 19 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට


අධික වර්ෂාවත් සමඟ කොළඹ අවට වාහන තදබදයක්


දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි


වංචාවලදී බස් රථයක් අනතුරක


අස්ගිරි නව මහ නාහිමි පත්කර ගැනීම අද


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ජාත්‍යන්තර බුද්ධි අංශ තොරතුරු අනුව

මහින්දගේ සහ පවුලේ වත්කම් ඩොලර් කෝටි 1800ක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ වත්කම ඩොලර් කෝටි 1800ක් (රුපියල් ට්‍රිලියන 2 දශම 2ක්) බවට අන්තර්ජාතික බුද්ධි අංශ මගින් සොයා ‍ගෙන ඇති තොරතුරු අනුව සැක කෙරෙන බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ගණන් හිලව්වල නිවැරදිතාව තවම තහවුරු වී නොමැති බවත් මේ සම්බන්ධයෙන් සොයා ගෙන යන අතර ඒ සඳහා රටවල් හතරක විශේෂඥයන්ගේ තාක්ෂණික සහාය ලබා ගන්නා බවත් ඇමැතිවරයා පවසයි.

විස්තර»

පෝට් සිටි නවත්වන්න

ශ්‍රේෂ්ඨාධිකරණයට අයිතිවාසිකම් පෙත්සමක්

කොළඹ වරාය නගර සංවර්ධන (පෝට් සිටි) ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. එම ව්‍යාපෘතියට අදාළව දැනට නතර කොට තිබෙන සංවර්ධන සහ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද මේ පෙත්සම මගින් ඉල්ලා තිබේ.

විස්තර»

සාකච්ඡාවට ගියේ කිසිවක් ඉල්ලන්න නොවේ

හිටපු ජනාධිපති කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය උදෙසා මිස කිසිවක් ඉල්ලීම සඳහා තමා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට සහභාගී නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. තමා මේ සාකච්ඡාවට එකඟ වූයේ මහා සංඝරත්නය සහ හිටපු ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි බව පැවසූ රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව ඉතා සුහද ආකාරයෙන් පැවැත්වුණු බව පැවසීය.

විස්තර»

මහින්ද ආවත් නාවත් ඡන්දයට බලපෑමක් නෑ

ජනතාව ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් තමා ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවට කරුණූ ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. මැතිවරණයක ජයග්‍රහණය පාවෙන ඡන්ද මත රඳා පවතින බව කී ඇමැතිවරයා එහෙයින් පාවෙන ඡන්ද දිනා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළේය. පසුගිය මැතිවරණයේ දී පාවෙන ඡන්ද මහින්ද රාජපක්ෂ මහතාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද එහෙයින් ඔහුගේ පැමිණීම හෝ නොපැමිණීම ඡන්ද ප්‍රතිළුලයට කිසිසේත් බලනොපාන බව ද වෛද්‍ය සේනාරත්න මහතා අවධාරණය කළේය.

විස්තර»

බැසිල්ට බරපතළ රෝගී තත්ත්වයක් නෑ

වෛද්‍ය නිලධාරී

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත දීමනා අයථා පරිහරණය කිරීම ඇතුළු චෝදනාවන් තුනක් යටතේ සිදුකෙරෙන විමර්ශනයන්ට අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකරුවන් සිව්දෙනා ලබන 20 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (07) නියෝග කළේය. ඇප ලබා දෙනවාද? නැද්ද යන්න නියෝග නිකුත් කිරීමට පෙර නඩුවේ දෙපාර්ශ්වයටම කරුණු ඉදිරිපත් කිරීමට . . .

විස්තර»

එක්සත් සේනාරත්නට එරෙහි පැමිණිල්ල :

ළමා අධිකාරිය විමර්ශන අරඹයි

ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් එක්සත් සේනාරත්න විසින් බාලවයස්කාර ගැහැනු ළමයකු බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් එම අධිකාරිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. මේ වසරේ මාර්තු මස 21 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ සම්බන්ධ පැමිණිල්ල ලැබී ඇත.

විස්තර»

ආචාර්ය නිර්මාල්ට පහර දීමේ සිද්ධියේ වීඩියෝ පට ඉල්ලයි

රූපවාහිනී නාලිකාවලට උසාවියෙන් නියෝග

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහරදීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ලබාගැනීම අවශ්‍යව ඇති බැවින් සිද්ධිය වූ දින මැයි රැලිය වීඩියෝ ගත කළ සියලුම රූපවාහිනී නාලිකාවල වීඩියෝ පට පොලීසියට බාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සියලුම රූපවාහිනී නාලිකාවලට නියෝග කර තිබේ.

විස්තර»

කොටකෙතන නඩු තීන්දුව 28දාට කල් යයි

තමිල්නාඩුව යළි කච්චතිව් ඉල්ලයි

උපාධිධාරීන් රැගත් බසය දෙල්ගොඩදී පෙරැළී 32 කට තුවාල

දිවි දුන් රණවිරුවන්ගේ පවුල්වලට නව නිවාස සාදා දීම ඇරැඹේ

දින 100 ඉවරයි: සතියෙන් සතිය කල් නොදමා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට එන්න

පාකිස්තාන ශ්‍රී ලංකා වෙළෙඳ ගණුදෙනු පුළුල් වෙලා

කෝට්ටේ මහ නගර සභාවේ ගැටුම : නගරාධිපති-විපක්ෂ නායක රෝහල් ගත වෙයි

 


 

ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ඊයේ ( 7 ) ලේක්හවුස් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, ලේක්හවුස් සභාපති කාවන් රත්නායක හා අධ්‍යක්ෂ මෙහෙයුම් ලක්ෂ්මන් හේවාපන්න මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූපය- ගයන්ත පුෂ්පික

 

බ්‍රිතාන්‍යයෙන් පාඩමක්

19 සංශෝධනයේ ආර්ථික වාසි

සන්නසකින් සිංහල රජු ගම්වර දුන් වහකෝට්ටේ සාන්ත අන්තෝනි දෙව්මැදුර

සිල් නොරකින ගිහියාට දෙන දානය වටිනවා

පාපන්දු නිලවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයන්ට විරෝධතා

පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිමට ලකුණු 401යි

ආසියානු ජූඩෝ තරගාවලියේ විනිශ්චයට නිහාල් බාලසූරිය

ක්‍රීඩකයකු ළඟ තිබූ අධිබලැති යතුරු පැදි පොලිස් අත්අඩංගුවට

මතුගම මීගම කර්මාන්තපුරයේ පරිසර හානි විශේෂ කණ්ඩායමකගේ නිරීක්ෂණයට

නගරයම ගඳගස්වන කසළ කන්දට පිළියම් තවමත් නෑ

පාකිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

කැමරන්ගේ කන්සර්වටිව් පක්‍ෂය ඉදිරියට

බ්‍රිතාන්‍යයටත් සුළුතර රජයක් ?

කවි මඩුව

අලි හොරකමට පෙර පොත හැංගුණේය
පොත්කාරයන් ඉන්පසු ළං වුණේය
හැංගුණ පැටව් එන බව දැන් පෙනේය
ඉන්නට අපායක් අලුතින් තැනේය

--------------- නිලමේ

දිනමිණ අතිරේක