වංචාවලදී බස් රථයක් අනතුරක

වංචාවලදී බස් රථයක් අනතුරක

[2015-05-08 09:20]

ගාල්ල වංචාවල ප‍්‍රදේශයේ දී අද පෙරවරුවේ බස් රථයක් පෙරලී ඇත.

ප‍්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ තුවාලකරුවන් මේ වනවිට කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා