මුද්‍රණය සඳහා

 
සල්මන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

සල්මන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවයි

[2015-05-08 13:50]

සුපිරි නළු සල්මන් ඛාන්ට ලබාදුන් වසර 5ක සිරදඬුවම ඉන්දීය මහාධිකරණය විසින් අත්හිටුවා ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය අනාවරණය කර ඇත්තේ මෙම අත්හිටුවීම තාවකාලික බවය.

මීට දින දෙකකට ඉහතදී සල්මන් ඛාන්ට මුම්බායි අධිකරණය විසින් වසර 5ක සිරදඬුවමක් නියම කළේ 2002 වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් 5 දෙනෙකු සිය ජීප් රථයෙන් යටකර පලා යාම සම්බන්ධයෙනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]