|
||||
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කළ ලාංකික තරුණියන් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිඵල[2015-05-08 14:45]
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කළ චමාලි ප්‍රනාන්දු කේම්බ්‍රිජ් ආසනය නියෝජනය කරමින් කන්සවේටිව් පක්ෂයෙන් තෙවන ස්ථානයට පත්විය. කම්කරු පක්ෂය නියෝජනය කරමින් නැගෙනහිර හැරෝ ආසනයෙන් තරග වැදුණු උමා කුමරන්ට හිමි වූයේ එම ආසනයේ දෙවන ස්ථානයයි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |