මුද්‍රණය සඳහා

 
ගලගම අත්තදස්සී අනුනායක හිමි, අස්ගිරි මහා නාහිමි පදවියට

ගලගම අත්තදස්සී අනුනායක හිමි, අස්ගිරි මහා නාහිමි පදවියට

[2015-05-08 17:20]

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහා නායක ලෙස ගලගම අත්තදස්සී අනුනායක හිමියෝ පත්කර ගනු ලැබූහ.

මහා නායක පදවිය සඳහා වෙනත් හිමි නමක් ඉදිරිපත් නොවීම නිසා අත්තදස්සී හිමියන් ඒකමතිකව පත් කර ගත් බව අස්ගිරි කාරක සංඝ සභාව නිවේදනය කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]