දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි

[2015-05-08 09:25]

දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර පළාතට උදෑසන හා සවස් කාලයේ තද වැසි අපේක්‍ෂා කළ හැකි බව ද ඔවුන් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා