අධික වර්ෂාවත් සමග කොළඹ අවට වාහන තදබදයක්

අධික වර්ෂාවත් සමග කොළඹ අවට වාහන තදබදයක්

[2015-05-08 09:50]

බස්නාහිර පළාතට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ නුගේගොඩ අවට බොරලැස්ගමුව හා කොළඹට පිවිසෙන මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි පොලිසිය පවසයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා