මුද්‍රණය සඳහා

 
ගංජා කිලෝ 19 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගංජා කිලෝ 19 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

[2015-05-08 10:05]

ගංජා කිලෝ 19 ක් සමඟ පුද්ගලයෙකු යාපනය ඉම්බසෙට්ටි ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය - සුපර්මඩම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

සැකකරු අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]