මුද්‍රණය සඳහා

 
තැලසීමියා සැමරුම වෙනස් වෙයි

තැලසීමියා සැමරුම වෙනස් වෙයි

[2015-05-08 13:00]

තැලසීමියා රෝගීන්ට පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් ලෝක තැලසීමියා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු උද්ඝෝෂණයක් අද කුරුණෑගල නගරයේදී පැවැත්විණි.

ආරෙට යන රෝගයක් වන මෙම රෝගීන් වෙනුවෙන් වෙනම රෝහලක් ඉදිකර දෙන ලෙස ද උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ.

තැලසීමියා රෝගයට ගොදුරුවූ දරුවන් පිරිසක්ද ඊට එක්ව සිටි බව ද සඳහන්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]