කෝට්ටේ නගරාධිපති අත්අඩංගුවට

කෝට්ටේ නගරාධිපති අත්අඩංගුවට

[2015-05-08 13:20]

කෝට්ටේ නාගරික මන්ත‍්‍රී සුගත් අප්පුහාමිට පහර දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය පැවසුවේ සිදුකළ පැමිණිල්ලකට අනුව නගරාධිපති ජනක රණවක එලෙස අත්අඩංගුවට ගත් බවයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා