මුද්‍රණය සඳහා
[2015-05-08 13:20]
කෝට්ටේ නාගරික මන්ත‍්‍රී සුගත් අප්පුහාමිට පහර දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. පොලිසිය පැවසුවේ සිදුකළ පැමිණිල්ලකට අනුව නගරාධිපති ජනක රණවක එලෙස අත්අඩංගුවට ගත් බවයි.