අතුරුදහන් වූ සිසුවාගේ මළ සිරුර පාළු වතු නිවසක

 

 

ධර්මසිරි හරිස්චන්ද්‍ර මහතා - මාලනීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමා, මහේෂ් හා දිනූෂා යන අයගේ දයාබර පියාණන් වූද, ෆ්‍රෑන්ක් හා ශ්‍යාමේන් යන අයගේ මාමණ්ඩිය වූද, තිමන්ස, සෙනුරි හා මිෂෙල් යන අයගේ ආදරණීය සීයා වූද, චන්ද්‍රිකාගේ ආදරණීය සහෝදරයා වූද, කැළුම්ගේ මස්සිනා වූද ධර්මසිරි හරිස්චන්ද්‍ර මහතා රෝමයේ වන්දනා ගමනක් අතරතුරදී හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 9 වන සෙනසුරාදා සවස 4.30 ට පොල්ගහහේන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර සවස 3.00 ට අංක 254/ඒ/1, පොල්ගහහේන, රාගම ලිපිනයෙන් දේව මෙහෙය සඳහා හපුගොඩ, පොල්ගහහේන බිළිඳු ජේසු දේවස්ථානය කරා පිටත් වේ

067047

ශුද්ධ වූ පවුලේ පැවදි නිකායට අයත් ගරු අසුමිතා ප්‍රනාන්දු පැවදි සොයුරිය 2015.05.06 දින ස්වර්ගස්ථ වූවාය. ඇගේ භුමදාන මෙහෙය 2015.05.08 දින ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ ප. ව. 3.00 ට පැවැත්වෙන දිව්‍ය පූජා යාගයෙන් අනතුරුව වෙන්නප්පුව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකරනු ලැබේ. ශුද්ධවූ පවුලේ ප්‍රාදේශීය ගෘහය, 90/1, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07.

067307

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා