මුද්‍රණය සඳහා

 
ලොව සරාගීම කත මිචෙලි

ලොව සරාගීම කත මිචෙලි

බ්‍රිතාන්‍යයේ FHM සඟරාව හොලිවුඩ් නිළියක වන මිචෙලි කීගන් ලොව සරාගීම කාන්තාව ලෙස නම් කර තිබේ. බී.බී.සී. නාලිකාවේ ඕඩිනරි ලයිස් කතාමාලාවේ හා කොරොනේෂන් ස්ට්‍රීට් ටෙලි නාට්‍යයේ රඟපාන මිචෙලි ජනප්‍රිය තරුවකි. විසි හත් හැවිරිදි ඇය මෑතකදී පීපල් සඟරාව විසින් ලොව ලස්සනම කාන්තාව ලෙස ද නම් කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]