පාකිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

පාකිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ

[2015-05-08 14:55]

පාකිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී අනතුරකට ලක්ව ඇත.

විදෙස් වාර්තා සඳහන් කලේ අනතුරින් එහි ගමන් ගත් නෝර්වේජියානු හා පිලිපීන තනාපතිවරුන් දෙදෙනා ඇතුළු හය දෙනෙකු මරණයට පත්ව ඇති බවයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා