බ්‍රිතාන්‍ය ඡන්දයෙන් කැමරන්ට ජය

බ්‍රිතාන්‍ය ඡන්දයෙන් කැමරන්ට ජය

මහා බ්‍රිතාන්‍යයේ පැවැති මහ මැතිවරණයෙන් අගමැති ඩේවිඩ් කැමරන් මහතාෙග් කොන්සර්වැටිව් පක්ෂය ආසන 330ක් ලබා ඉදිරියෙන් සිටී.

විරුද්ධ පක්ෂයේ නායක මිලි බෑන්ඩ් මහතා ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්ෂය ආසන 232ක් ලබා ඇත. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එලිසබෙත් මහරැජින කොන්සර්වැටිව් පක්ෂයට ආරාධනා කිරීමට නියමිත බව වාර්තා වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා