කොටුව-චුන්නාගම් රාත්‍රි තැපැල් දුම්රිය අද නෑ

කොටුව-චුන්නාගම් රාත්‍රි තැපැල් දුම්රිය අද නෑ

උතුරු දුම්රිය මාර්ගයේ මහව හා අඹන්පොළ අතර දුම්රිය පාලමේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් නිසා කොළඹ කොටුවේ සිට චුන්නාගම් අතර ධාවනය කෙරෙන අංක 4089 හා 4090 රාත්‍රි තැපැල් දුම්රිය හා කොටුව හා තලෙයිමන්නාරම අතර ධාවනය වන අංක 567 හා 568 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද ( 09 ) ධාවනය නොවන බව දුම්රිය වානිජ අධිකාරි සිසිර කුමාර මහතා දන්වා සිටි.

මෙම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඒ මහතා දන්වා සිටි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා