|
||||
එච්.එල්.ඩී.පී. විජයරත්න විශ්‍රාම ගුරු විදුහල්පති - ලිලී (විශ්‍රාමික මුල්ගුරු) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද රංජනී රම්‍යා (ජර්මනිය) රමණී, හරිනී, රසිකා (එංගලන්තය) සහ රංගාගේ පියාණන් වූද සෑම් බණ්ඩාරනායක ධර්මරත්න ජයසිංහ (ජර්මනිය) උපාලි සේනාරත්න, ජයන්ත නාරංගොඩ සහ අතුල ද සිල්වාගේ මාමණ්ඩිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු මැයි මස 10 වන දින සවස 4 ට නුගේගොඩ පැඟිරිවත්ත පාරේ අල්විස් මාවතේ, 61/2, නිවසින් උඩහමුල්ල පොදු සුසාන භූමියට ගෙන යනු ලැබේ. 068226 ඒ.ජී.ඒ. ජිනදාස මහතා (සජීවනී වෙළඳ සැල අධිපති) ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ සජීවනී වෙළඳ සැල අධිපති ඒ.ජී.ඒ. ජිනදාස මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2015.05.09 (සෙනසුරාදා) දින ප.ව. 4.30 ට කොහුවල, නිසල අරණ සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු. දැනට ඒ මහතාගේ දේහය නුගේගොඩ, ජම්බුගස්මුල්ල පාර පළමු පටුමග අංක 6ඕ, නිවසේ තැන්පත් කර ඇත. සංවේගයට පත් දයාබර භාර්යාව ඇතුලු දූ දරු පිරිස. 068729 ධර්මසිරි හරිස්චන්ද්‍ර මහතා - මාලනීගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගරු ප්‍රසාද් හර්ෂන් පියතුමා, මහේෂ් හා දිනූෂා යන අයගේ දයාබර පියාණන් වූද, ෆ්රෑන්ක් හා ශ්‍යාමේන් යන අයගේ මාමණ්ඩිය වූද, තිමන්ස, සෙනුරි හා මිෂෙල් යන අයගේ ආදරණීය සීයා වූද, චන්ද්‍රිකාගේ ආදරණීය සහෝදරයා වූද, කැළුම්ගේ මස්සිනා වූද ධර්මසිරි හරිස්චන්ද්‍ර මහතා රෝමයේ වන්දනා ගමනක් අතරතුරදී හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 9 වන සෙනසුරාදා සවස 4.30 ට පොල්ගහහේන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර සවස 3.00 ට අංක 254/ඒ/1, පොල්ගහහේන, රාගම ලිපිනයෙන් දේව මෙහෙය සඳහා හපුගොඩ, පොල්ගහහේන බිළිඳු ජේසු දේවස්ථානය කරා පිටත් වේ 067047 සුජාතා ප්‍රනාන්දු (ආරියවංශ) මහත්මිය - ර්ථ.ඹ්. ප්‍රනාන්දු (විශ්‍රාමික
- සමර්විල් සහ සමාගම) මහතාගේ ආදරණීය භාර්යාව වූද, අනුෂා එදිරිවීර, සුජීවා අබේසිංහ,
චාරුණි පෙරේරා සහ ලක්මාල් තුෂාර ප්‍රනාන්දුගේ ආදරණීය මෑණියන් වූද, නැසීගිය ජයලත්
එදිරිවීර, ගුණසිරි අබේසිංහ, ප්‍රදීප් පෙරේරා සහ බුද්ධිකා ප්‍රනාන්දුගේ දයාබර
නැන්දණිය වූද, සුජාතා ප්‍රනාන්දු මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවසන් කටයුතු මැයි
9 වන සෙනසුරාදා ප.ව. 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ සිදු කිරීම සඳහා 108/9,
හෝර්ටන් පෙදෙස, කොළඹ 07 නිවසෙන් ප.ව. 2.30 ට පිටත්වන බව සංවේගයෙන් දැනුම් දෙමු.
069153
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |