වර්ගීකරණය කරන ලද කසළ මිලට ගන්න ජංගම වෙළෙඳපොළක් හොරණදී

වර්ගීකරණය කරන ලද කසළ මිලට ගන්න ජංගම වෙළෙඳපොළක් හොරණදී

හොරණ ප්‍රදේශයේ ඩෙංගු රෝගය ඇතිවීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීමට අමතරව නිවාස හා අවට පරිසරය සුරක්ෂිත කර ගැනීමේ විවිධ වැඩසටහන් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සිදු කෙරේ.

නිවාස හා අවට පරිසරයේ විසිරී ඇති පරණ යකඩ, ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු, කාඩ්බෝඩ්, කඩදාසි අලෙවි කර ගැනීමේ වෙළෙඳ පොළක්ද සැලසුම් කර ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා