රනිල් බ්‍රිතාන්‍ය මැතිසබයට

රනිල් බ්‍රිතාන්‍ය මැතිසබයට

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදි උතුරු හැම්ප්ෂයර් ආසනය සඳහා කොන්සර්වැටිව් පක්ෂයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ලාංකිකයකු වන රනිල් ජයවර්ධන එම අසුන ජයග්‍රහණය කර තිබේ. එම අසුනේ ප්‍රකාශිත ඡන්දයෙන් 66%ක් ඔහුට හිමිව ඇත.

ඔහුගේ අපේක්ෂකත්වය අභියෝගයට ලක් කරමින් ජිවිත තර්ජනයක් පවා සිදුකළ එක්සත් ජනපද ස්වාධීන පක්ෂයේ ඔහුගේ ප්‍රතිවාදියා ලබාඇත්තේ 10% ක ඡන්ද ප්‍රමාණයක් පමණි. එම ජීවිත තර්ජනය හේතුවෙන් අදාළ ප්‍රතිවාදියාගේ අපේක්ෂකත්වය එම පක්ෂය විසින් තහනම් කර තිබිණ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා