අභිමානවත් රණවිරු ජාතික දින සැමරුම

අභිමානවත් රණවිරු ජාතික දින සැමරුම

කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම උදෙසා දිවිපිදු රණවිරුවන් අනුස්මරණය කිරීම වස් ඊයේ (20) පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පැවැති රණවිරු ජාතික දින සැමරුම් උළෙලට සහභාගි වූ මවක් රට වෙනුවෙන් දිවිපිදු තම දරුවාගේ නම සමරු ඵලකයේ සොයන අයුරු හා එම උත්සවයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන, ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මින් සහභාගි වී සිටි අයුරු.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා