මුද්‍රණය සඳහා

 
රාජ්‍ය නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධතියක්

රාජ්‍ය නිලධාරීන්ට ආචාර ධර්ම පද්ධතියක්

[2015-05-21 7:45]

රාජ්‍ය නිලධාරීන්ට නව ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දිමට නියමිතයි.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන අතර ගැසට් නිවේදනයට අදාළ තොරතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.

මහජනතාවට වඩාත් යහපත් සේවාවක් ලබා දීම එහි අරමුණ යි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]