ඇමතිවරු සිව්දෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙති

ඇමතිවරු සිව්දෙනෙක් ආණ්ඩුවෙන් ඉල්ලා අස් වෙති

[2015-05-21 11:15]

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, සී. බී රත්නායක සහ පවිත්‍රා වන්නිආරච්චි සිය ධූර වලින් ඉල්ලා අස් වී තිබේ.

විපක්‍ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුහු මීට සුලු මොහොතකට පෙර ප‍්‍රකාශයට පත් කළහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා