වීසා නීති කැඩූ විදේශිකයෙකු අත්අඩංගුවට

වීසා නීති කැඩූ විදේශිකයෙකු අත්අඩංගුවට

[2015-05-21 11:40]

වීසා නොමැතිව පෙළොන්නරුව, බැදිවැව ප‍්‍රදේශයේ නිවසක රැදී සිටි නෙදර්ලන්ත ජාතිකයෙකු පොලොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

59 හැවිරිදි වියේ පසුවන ඔහු අධ්‍යයන කටයුතු මීට මාස තුනකට පෙර සදහා මෙරටට පැමිණ ඇති අතර සැකකරු අද පොලොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා