මුද්‍රණය සඳහා

 
හිටපු ජනපතිගේ වසා දැමුණු ජායාරූප බලෙන් එළි දක්වයි

හිටපු ජනපතිගේ වසා දැමුණු ජායාරූප බලෙන් එළි දක්වයි

[2015-05-21 12:15]

ඉකුක් ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය මත හැටන් මල්ලි අප්පු මංසන්ධියේ සහ කොටගල රෝෂිටා ගොවිපල ඉදිරිපිට හිටපු ජනපතිගේ වසා දැමුණු කටවුට් අද උදෑසන යළි නිරාවරණය කර තිබේ.

ප‍්‍රදේශයේ අප වාර්තාකරු පැවසුවේ මහජන එක්සත් පෙරමුණේ නුවරඑලිය දිස්ත‍්‍රික් සංවිධායක හෙලප‍්‍රිය නන්දරාජ විසින් යළි නිරාවරණය කර ඇති බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]