ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය යහපත් යෝජනාවක්

ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය යහපත් යෝජනාවක් - අවදානම් අත්හදා බැලීමක්

[2015-05-21 01:37]

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වී ඇති මැතිවරණ ක්‍රමය සංශෝධනයේ දී ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමයක් හදුන්වාදීමේ යෝජනාව ඉතා යහපත් වුවත් එය අවදානමකින් තොරව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි කැෆේ සංවිධාන පවසයි.

එම සංවිධානය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 265 දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බවය.

එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ගේ අත්සනින් යුත් නිවේදනයේ වැඩිදුටත් මෙලෙස සදහන්වෙයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා