ඇමතිවරුන් ඉල්ලා අස්වීම බලපෑමක් නැහැ

ඇමතිවරුන් ඉල්ලා අස්වීම බලපෑමක් නැහැ

- ඇමති අජිත් පී පෙරේරා කියයි.

[2015-05-21 14:05]

ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීම රජයට බලපෑමක් නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා පවසනු ලැබේ.

අද කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ දින සියයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ඔවුන්ට අවබෝධයක් නොතිබීම ඊට හේතුවී ඇති බවය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා