මුද්‍රණය සඳහා

 
යාපනයේ අදත් හර්තාල් -අධිකරණයට පහරදුන් පිරිස් අධිකරණයට

යාපනයේ අදත් හර්තාල් -අධිකරණයට පහරදුන් පිරිස් අධිකරණයට

[2015-05-21 8:30]

යාපනය කයිට්ස් පුංකුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද දිනයේ ද යාපනයේ හර්තාල් ව්‍යාපාර සිදු කිරිමට නියමිතයි.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ ප‍්‍රදේශය පුරා මේ වන විට සාමකාමී වාතාවරණයක් පවතින බවයි.

මේ අතර ඊයේ යාපනය අධිකරණ සංකීර්ණය අසල කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 130 දෙනෙකු අද යාපනය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]