මුද්‍රණය සඳහා

 
උසස් තාක්‍ෂණ නිළධාරීන් පන්ති වර්ජනයක

උසස් තාක්‍ෂණ සිසුන් පන්ති වර්ජනයක

[2015-05-21 15:26]

මහනුවර උසස් තාක්‍ෂණ ආයතනයේ සිසුන් අද දේශන වර්ජනය කරමින් මහා මාර්ගයේ උද්ඝෝෂණයක නිරත විය.

ඒ පාඨමාලා ගැටළු පිළිබදව කරන ලද අරගලවලට සම්බන්ධ වූ ශිෂ්‍ය කි‍්‍රියාකාරීන් 12 දෙනෙකුගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පලකරමිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]