යාපනයේ කලබල කල 130ක් ලබන 03 දක්වා බන්ධනාගාරයට

යාපනයේ කලබල කල 130ක් ලබන 03 දක්වා බන්ධනාගාරයට

[2015-05-21 15:34]

යාපනය - කයිට්ස්හිදී සිසුවියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ යාපනය නගරයේ පැවති විරෝධතාවයේදී කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනා ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා