මුද්‍රණය සඳහා

 
දිවි නැගුමේ ඉතිරි චූදිතයිනුත් නිදහස ඉල්ලයි

දිවි නැගුමේ ඉතිරි චූදිතයිනුත් නිදහස ඉල්ලයි

[2015-05-21 17:25]

නිති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බාරයේ රදවා සිටින තමා වහා මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක ඇතුළු තවත් දෙදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය බැංකු අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි පෙත්සම් ගොනු කළ අනෙක් දෙදෙනා වෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]