මුද්‍රණය සඳහා

 
සිලින්ඩර කිරන්න තරාදි අනිවාර්යයි

සිලින්ඩර කිරන්න තරාදි අනිවාර්යයි

[2015-05-21 09:55]

ගෑස් සිලින්ඩර විකිණිමේ දී පාරිභෝගික අවශ්‍යතා මත වෙළදසැල් තුළ ඒවා කිරා බැලීමට සඳහා තරාදියක් තැබීම අනිවාර්ය කරමින් පැනවූ නීතිය කඩකරන වෙළදුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම නීතිය බලාත්මක කරන බවයි.

ඒ අනුව 1977 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කිරිමේහැකියාව පවතිනු ඇත.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]