වාසනාවෙන් දිවි බේරෙයි

වාසනාවෙන් දිවි බේරෙයි

[2015-05-21 10:05]

ටිපර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක ප‍්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත.

ඇල්ල, වැල්ල මාර්ගයේ අංක 25 කිලෝ මීටර් කණුව අසල දී ඊයේ රාත‍්‍රි 11.35 ට පමණ අදාළ අනතුර සිදු වී ඇති අතර ලොරි රථයේ රියදුරු ඉන් විසිවී තුවාල ලබා තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා