‘බීම’

‘බීම’

තමුසෙ අදත් කට ගොන්නක් බීල නේද ?” ගෙට ඇතුළු වූ සිරිල්ගේ බිරිඳ නාලිනී ඔහුගේ ඇඟට කඩා පැන්නාය.

අනේ නාලිනී මට වැරැද්ද තේරෙනවා ඒත් කණගාටුවක් හිතට දැනුන ගමන් මට බොන්න හිතෙනවා.” සිරිල් නිදහසට කරුණු කියා පෑවේය.

“මොකද්ද මිනිහො තමුසෙට කණගාටු වෙන්න තියෙන හේතුව. නාලිනී ඇසුවාය.

“වැඩ ඇරිල එලියට ආපු ගමන් මට මතක් වෙනව තමුසේ අදත් බීල නේද කියල ඔයා කඩාපනින හැටි එතකොට මට කණගාටුවක් දැනෙනවා ඉතින් මම බොනවා. සිරිල් කරුණු පැහැදිලි කළේය.