සිරුරේ දුගඳ නැති කර දෙන්නට මේ ආලේපනවලට පුළුවන්

සිරුරේ දුගඳ නැති කර දෙන්නට මේ ආලේපනවලට පුළුවන්

ආචාර්ය, ආයුර්වේද වෛද්‍ය භූෂන්

මහේෂ් අතුරලිය

* * * * * *

අරළු කුඩු

ලොත් සුඹුල් කුඩු

කොහොඹ කොළ කුඩු

රුක්අත්තන පොතු කුඩු

දෙළුම් පොතු කුඩු

සියල්ල සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

* * * * * *

අරළු කුඩු

බෙලි කොළ කුඩු

කලාදුරු අල කුඩු

සියඹලා පොතු කුඩු

නෙල්ලි කුඩු

සාදික්කා කුඩු

කුකුරුමාන් කුඩු

කරද ඇට කුඩු සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

* * * * * *

කොළොම් කොළ කුඩු

ලොත් සුඹුල් කුඩු

කුඹුක් කුඩු

සියල්ල සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

* * * * * *

සුදු හදුන් කුඩු

සැවැන්දරා මුල් කුඩු

ඉරිවේරිය කුඩු

කොල්ලන් කොළ කුඩු

මසං ඇට මද කුඩු

අගිල් කුඩු

නාමල් රේණු

සියල්ල සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

* * * * * *

දෙළුම් පොතු කුඩු

වැල් මී කුඩු

ලොත් සුඹුල් කුඩු

නාමල් රේණු සමානව ගෙන ඒ බරට කොහොඹ කොළ රැගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

* * * * * *

නාමල් රේණු

සැවැන්දරා මුල් කුඩු

මහරි ඇට කුඩු සියල්ල සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

* * * * * *

තල ඇට කුඩු

අබ කුඩු

කහ කුඩු

වෙනිවැල්ගැට කුඩු

ඊතණ කුඩු

සුවද කොට්ටං කුඩු

ගෝරෝචන කුඩු

සියල්ල සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය

* * * * * *

එනසාල් කුඩු

හිගුරු පියළි කුඩු

කුරුදු පොතු කුඩු

සුදුහදුන් කුඩු

කලාදුරු අල කුඩු

මුරුංගා පොතු කුඩු

සියල්ල සමව ගෙන ජලය සමග මිශ්‍ර කර නෑමට පැයකට පෙර ආලේපය