වැඩි කලක් ජීවත් වෙන්න වැඩියෙන් දරුවන් හදන්න

උරහිස්වල ශක්තිමත් භාවයට කළයුතු යෝග ආසන

ප්‍රවීණ යෝගාචාර්ය

රෝලන්ඩ් විතානගේ

මෙවර අප ඔබට ඉදිරිපත් කරනුයේ භූජංග ආසනයයි. භූජංග යනු සංස්කෘත භාෂාවෙන් නාගයාව හැඳින්වීමට භාවිතා කරන නාමයයි. මෙම ආසනයේ යෙදෙන පුද්ගලයාව පෙනය ඔසවා සිටින නාගයකු ආකාරයෙන් දිස්වේ.

අප දැන් මෙම ආසනයේ යෙදෙන ආකාරය මඳක් විමසා බලමු.

ඔබ පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට මුනින් අතට ආසන්තරණය මත වැතිරි දෑත් දෙකද පළමුවන ඡායාරූපයේ දිස්වන ආකාරයට තබා ගනිමින් ඔබගේ නිකට ද බිම තබාගනිමින් තත්පර තුනක් පමණ සිට දෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට නාස් පුඩු තුළින් දිර්ඝ ලෙස ආශ්වාසකර එම වායුව රඳවා තබාගනිමින් තත්පර දෙකක් පමණ සිට තෙවන ඡායාරූපයේ දිස්වන ආකාරයට.

ශරීරියේ කඳ කොටස හොඳින් ඉහළට ඔසවා තත්පර තුනක් පමණ සිට ආසනයෙන් ප්‍රාශ්වාස කරමින් නිදහස්වන්න මේ ආකාරයෙන් වාර තුනක් පමණ මෙම ආසනයේ යෙදෙන්න.

සැලකිය යුතුයි.

ඔබ ශරීරියට අනවශ්‍ය ලෙස බලෙන් නැමීම සුදුසු නොවේ. ඔබට පහසු ආකාරයෙන් මඳින් මඳ පුරුදු පුහුණු වන්න.

ප්‍රතිඵල

කොන්දේ සුළු කැක්කුම් වේදනා සමනයට උපකාරී වේ. කොඳු ඇටපෙළේ නම්‍යතාවය දියුණු වේ. දෑත්වල සහ උරහිස් ප්‍රදේශයේ ශක්තිමත්භාවයට සහ නම්‍යතාවයට ද ඉවහල් වේ.