හදවතට හිතකර මේදය අඩංගු ආහාර

ඔබේ සමට ගැළපෙන දේශීය ඖෂධවලින් සැදුම්ලත් ෆේස් පැක් නිවසේදීම සාදාගන්න

ආයුර්වේද වෛද්‍ය ආචාර්ය
මහේෂ් අතුරලිය

සාමාන්‍ය සමට

* අලිගැට පේර

* කෙසෙල්

* මිදි

* කොමඩු

සමව ගෙන මිශ්‍ර කර ආලේපය

* අලිගැට පේර

* කෙසෙල්

* මිදි

* කොමඩු

සමව ගෙන මිශ්‍ර කර ආලේපය

* අලිගැටපේර

* ඇපල්

* කෙසෙල්

* කැරට්

* කොමඩු

සමව ගෙන මිශ්‍ර කර ආලේපය

වියළි සමට

* අලිගැට පේර මදයට මී පැණි දමා ආලේපය

* පැපොල් මදයට මී පැණි දමා ආලේපය

* කෝමරිකා මදයට මී පැණි දමා ආලේපය

* ස්ටෝබෙරි

* පිපිඤ්ඤා

* අර්තාපල්

* ගෝවා

අර්තාපල් හා ගෝවා තම්බා ගත යුතුය. සමව ගෙන මිශ්‍ර කර ආලේපය.

තෙල් සහිත සමට

* කඩල පිටි

* මුං ඇට පිටි

* සුදු හදුන් කුඩු

 

තරුණකම රැකගන්නට

* කඩල පිටි

* මුං ඇට පිටි

සමව ගෙන එළකිරි සමඟ මිශ්‍ර කර ආලේපය

* කිරි පිටි තේ හැඳි 05

* ආමන්ඩ් කුඩු තේ හැඳි 05

* අමුක්කරා කුඩු තේ හැඳි

* දෙහි යුෂ තේ හැඳි 05

* මී පැණි තේ හැඳි 05

මිශ්‍ර කර ආලේපය

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව තරුණ බව වැඩි කිරීමට උපකාරී වන ඖෂධ වර්ග 10ක් ඇත. මෙම ඖෂධ වර්ග වය:ස්ථාපන ද්‍රව්‍ය නමින් හඳුන්වයි.

* අරළු

* නෙල්ලි

* රසකිඳ

* අරත්ත

* එළකටරොළු

* ජීවන්ති

* හාතාවරිය

* ගොටුකොළ

* සාරණ

* ශාලපර්ණී

ඉහත ඖෂධ සියල්ලම කුඩු ලෙස සමව ගෙන සමෙහි වර්ගය අනුව සුදුසු මාධ්‍යකින් මිශ්‍ර කර ආලේප කළ යුතුය. සමව ගෙන ජලය සමඟ මිශ්‍ර කර ආලේපය

වැඩුණු සමට

* ඇපල්

* අලිගැටපේර

* මිදි

සමව ගෙන මිශ්‍ර කර ආලේපය

කැළැල් සහිත සමට

* ඇපල්

* මිදි

* අර්තාපල්

* ගෝවා

සමව ගෙන මිශ්‍ර කර ආලේපය

* මුං ඇට පිටි

* කොහොඹ දළු සමඟ මිශ්‍ර කර ආලේපය

* බිත්තර සුදු මදය 01

* මී පැණි බිංදු 08

* දෙහි යුෂ බිංදු 08

මිශ්‍ර කර ආලේපය

පැහැපත් සමකට

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව සිරුරේ වර්ණය වැඩි කිරීමට උපකාරී වන ඖෂධ වර්ග 10ක් ඇත. මෙම ඖෂධ වර්ග වර්ණකාරක ද්‍රව්‍ය නමින් හඳුන්වයි.

01. රත් හදුන්

02.දොඹ පොතු

03.සැවැන්දරා මුල්

04.කිරිබදු අල

05.පද්ම කාෂ්ඨ

06.වැල්මදට

07.වැල් මී

08.ඉරමුසු

09.ඊ තණ

10.ශර්කරා

ඉහත ඖෂධ සියල්ලම කුඩු ලෙස සමව ගෙන සමෙහි වර්ගය අනුව සුදුසු මාධ්‍යයකින් මිශ්‍ර කර ආලේප කළ යුතුය.

* පිපිඤ්ඤා යුෂ මේස හැඳි 08

* විනාකිරි තේ හැදි 01

* දෙහි යුෂ බිංදු 05

* මී කිරි මේස හැඳි 05

මිශ්‍ර කර ආලේපය

* එළකිරි කෝප්පයකට දෙහි කැබැල්ලක් දමා පැයකට පසු එම එළකිරි මුහුණේ ආලේපය

තල කුඩු එමෙන් දෙගුණයක් ගෙන එළකිරි සමඟ මිශ්‍ර කර ආලේපය

* රාබු තම්බා එළකිරි සමඟ මිශ්‍ර කර ආලේපය

* රාබු තම්බා විනාකිරි සමඟ මිශ්‍ර කර ආලේපය

* එළිකිරි 1/2 1 ට රාබු අලයක් දමා පැයක් තම්බා ආලේපය

* මුහුණ සෝදන ජලයට දෙහි බිංදු කිහිපයක් දැමීම

* බටර් සමඟ මී කිරි මිශ්‍ර කර ආලේපය

* ලොත් සුඹුල් කුඩු

* වෙනිවැල් ගැට කුඩු

* අබ කුඩු

* කහ කුඩු

සමව ගෙන පිරිසුදු ජලය සමඟ මිශ්‍ර කර ආලේපය

හිරු එළියට පිළිස්සුණු සමට

* පිපිඤ්ඤා යුෂ මේස හැඳි 10

* ග්ලසරින් තේ හැඳි 1 / 2

* රෝස වතුර තේ හැඳි 1

මිශ්‍ර කර ආලේපය

* පිපිඤ්ඤා පෙති කිහිපයක් එළිකිරි කෝප්පයක පැයක් බහා තබා පොඩි කර යුෂ ආලේපය

* අර්තාපල් පෙති කිහිපයක් එළකිරි කෝප්පයක පැයක් බහා තබා පොඩි කර යුෂ ආලේපය