මගේ සාහිත්‍ය ලෝකයේ, නාට්‍ය ලෝකයේ පළමු වීරයා, මහාචාර්ය සරච්චන්ද්‍ර සමඟ වචනයක් දෙකක් හෝ කතා කරන්නට, පෙරුම් පුරාගෙන හීන මවාගෙන හිටපු, මට එතුමාගේ මනමේ නාට්‍යයට සම්බන්ධ වෙලා රට වටේ යන්න තරම් වාසනාවක් ලැබීම ජීවිතේ සොඳුරු ම සිද්ධියක් විදියට නිතර සිහිවෙනවා.
වැඩිදුරටපොත්පත් ගැන කතා කරන සාහිත්‍ය මාසයත් අවසන් වුණා. පොතපත එක්ක නිතරම ගැවසෙන සරසවි සගයන්ට නම් සාහිත්‍ය මාසය අරුමයක් වුණේ නෑ. ඒත් බොහෝ දෙනකුගේ නිගමනයට අනුව සරසවි ශිෂ්‍යයන් අයත් වුණේ නම් පොතපත කියවන්නේ නැති කිසිම සාහිත්‍ය රසයක් නැති කොටසකට.
වැඩිදුරටස්පාඤ්ඤය මා දුටුවේ කලාගාර හා කලාකරුවන්ගෙන් සපිරුණු මනෝරම්‍ය දේශයක් හැටියට ය. ඇසි දිසි මානයේ මතු වූ සුවිසල් දේවස්ථාන ගොඩනැඟිලි ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාසය පෙන්නුම් කරන්නක් විය. .
වැඩිදුරට