‘හරිම අසාධාරණ තීන්දුවක්’ මත්තේගොඩ බස් නැවතුම්පළේ දී මට අසන්නට ලැබුණු එම ප්‍රකාශය කරන ලද්දේ තම දරුවා ද සමඟ පිටකොටුව බසයක් පැමිණෙන තුරු බලා සිටි පියෙකි. දරුවාගේ සුරතෙහි සටහන් ලියන පොත් කිහිපයක් විය. හැඳ සිටියේ පාසල් ඇඳුම නොව සාමාන්‍ය ඇඳුමකි.
වැඩිදුරටඅප සාමාන්‍යයෙන් කතන්දර අහුලා ගන්නෙමු. මේ දන්නා හඳුනන අයෙකුගේ හදවත මත තිබී අහුලාගත් කතාවකි. සත්‍ය කතාවකැයි කතන්දරයේ ලේබලයේ සදහන්ව තිබිණ. ඇය වියපත්ව සිටියා ය. අක්බමරුවන් කෙස් කලඹ තැනින් තැන අළු සහ සුදු පැහැති පින්සල්වලින් කාලයා විසින් වර්ණ ගන්වා තිබිණි. දෑත් දැන් කරගැටවලට හුරුව ඇත.
වැඩිදුරටහැත්තෑව දශකය මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානුව කියල අද දැනෙන්නෙ ඒ කාලෙ කරපු කියපු දේවල්, අඳුනගත්ත යාළුවො, යෙහෙළියො, සහෘදයො, සහෘදියො ආශ්‍රය කරන්න, එකට වැඩ කරන්න ලැබුණු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ගැන කල්පනා වෙනකොට.
වැඩිදුරට