ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා යුක්තිය යුතුකම් සොයා ඇය පියඹනවා සුජාත දියණියත් ඔබයි මේ බිම ඔබගේ සැඟව සිනාසෙනු මැන හසරැල්ල ද තහනම් ඊතලේ යුක්තිය නෑ යුක්තිය යුතුකම ඔබමයි මේ පොළෝ තලේ උපන් සුජාත දියණී ආදරේ කුමරී ඔබයි සතුට ද සුසුම ද ඔබමයි මේ පොළෝ තලේ උපන් සුජාත දියණී .
වැඩිදුරටකලකට පසු ඉන්නල දුටු මා සතුටු වූයේ ළබැඳි යෙහෙළියක මුණ ගැසුණාක් මෙනි. අපේ මුළුතැන්ගෙවල් කුළ කිරුළු පලඳින්නට අර්තාපල් සමත් වූ බව ඇත්ත ය. එහෙත් අපේ කිරිඅම්මලාගේ කුස්සියේ නම් නිතර දෙවේලේ දකින්නට ලැබුණේ කටු අල, ඉන්නල, බතල, කොඩොල්, කිරිඅල වැනි දේශීය අල වර්ගයි.
වැඩිදුරටඑෆ්...එම්... භාෂාවෙන්ම මේ ලිපිය ලියන්න හිතුවා. එෆ්....එම්... ගොඩයි. බැරිවෙලා හරි වයර්ලස් එකේ අත වැදුනොත් ෆ්රීක්වන්සි එක ඔටෝ මාරු වෙන තරමට,එෆ්.එම්.ටුවෙන්ටි ෆෝ අව‘ර්’ස් ම එෆ්.එම්.ඔන් ලයින්. එතකොට මේවායේ ඉන්න ප්රබුද්ධ කෂ්ටිය මාරයි. එක දිගට කියවන්න තරම් මහා දැනුම් සම්භාරයක්, භාෂා ඥානය උපරිමයි.
වැඩිදුරට