ජීවිතේ කියන්නේ කතන්දරයක්. අපිට හැමදාම මුණගැහෙන, හිනාවෙන, කතාකරන හැම මනුස්සයෙක් ම කතන්දර පොතක්. ඒ හැමපොතක් ම තාම හිමිකරුවන් විසින් කියවමින් පවතිනවා. එක පොතකවත් “නිමි” කියලා තවම කියවිලා නැහැ. හිතේ තියෙන අනියත බයට අහක බලාගෙන . . .
වැඩිදුරටසුවහසක් රසිකයන්ගේත්, ප්රගතිශීලී ජනතාවගේත් මහත් ප්රසාදයට පාත්ර වූ විජය කුමාරතුංග සහෘදයාගේ 25 වන ගුණ සමරුව අළලා ප්රවීණ සිනමා විචාරක සුනිල් මිහිඳුකුල පසුගිය බද්දර මල්ලට සටහනක් ලියා තිබුණා. වාර්ගික සුහදත්වය වෙනුවෙන් විජය ඉටු කළ මෙහෙවර අගය කිරීම සඳහා සුනිල්ගේ . . .
‘‘ මොකද ටොම්සන් මහත්තයා මේ නිකම් හෝන්දු මාන්දු වෙලා වගේ... ‘‘ කියලා ඇසුවේ පෙරේරා මහත්තයා ය. ‘‘ හෝන්දු මාන්දු නෙවෙයි පෙරේරා මහත්තයා, මං නං නිකම් සසර කලකිරිලා ඉන්නේ... දැන් බලන්ඩ අර පොල් මහත්තයාගේ සිද්ධිය කතා කරලා ඉවර කරන්ඩ ලැබුණේ නෑනේ...
වැඩිදුරට