තව ටිකක් ඈතට වෙන්න තවත් සෙබඩක් ඉන්නවා. ප්රධාන නළුවා තාම නෑ. මගේ ඇස් මඟ බලනවා. ටික වෙලාවක් ගියාම ආඩම්බරකාර ගමනින් මොනර මහත්තයා එනවා පේනවා. එයා ඇවිල්ලා මොනර ගෑනු ළමයි තුන්දෙනා දිහාම මාරුවෙන් මාරුවට බලනවා.ලස්සන ම ගෑනු ළමයව ඇස්වලින් තෝරනවා. ඊට පස්සෙ හෙමින් . . .
වැඩිදුරටඒ අතුරු පාර පටන් ගන්නෙත් ප්රධාන පාරකින්, ඉවර වුණෙත් ප්රධාන පාරකින්. මේ දෙකට මැදිවෙච්ච අතුරු පාරෙ දෙපැත්තෙතම තිබුණෙ සල්ලි බාගෙ තියන උදවියගේ ගෙවල්. වැඩිහරියක් ගෙවල් කාටවත් පෙනන හින්දද මන්ද උසට තාප්ප බැඳලා තිබුණා. බල්ලෙකුට බළලෙකුටවත් එන්න බැරි විදිහට ලොකු ගේට්ටුවක් දාලා තිබුණා.
කොළඹ නගරය තුළ හෝ නගරාසන්න අනෙකුත් නගර කිහිපයක හෝරා දෙක තුනක චාරිකාවක් ගොස් බලන්න, ඔබේ නෙත ගැටෙන, ධාවනය වන ත්රිරෝද රථ හෝ නවතා තබා ඇති ත්රිරෝද රථ පිටුපස දෙස. ඒවායේ ලියා කියා ඇති, රුවන් වැකි, ආප්තෝපදේශ, දාර්ශනික චින්තා, ගී සංකල්පනා, ආගමික ශාස්තෘවරුන්ගේ ප්රකාශ, ධම්මපදයේ, බයිබලයේ, කුරානයේ,. . .
වැඩිදුරට