සල්ලි කියන්නේ කඩදාසි කොළ නැත්නම් ලෝහ කැබලිති. ඒ වුණත් මේ කඩදාසි කොළවලට තමන්ගේ ජීවිතයම වුණත් පාවලා දෙන අය ඕනෑතරම් මේ ලෝකේ ඉන්නවා. සල්ලි වෙනුවෙන් ආත්මය හදවත සහ තමන්ගේ සියලුම වටිනාකම් විකිණෙන සමයක මේ කියන්නට යන කතාවත් සාමාන්‍ය කතාවක් වෙන්නට පුළුවන්.
වැඩිදුරටපන්සලේ සිට හැමදාමත් පිරිවෙනට යන්නට වෙන්නේ බස් එකෙන් ය. දහවල් දානය වෙලාවට අර ගත්තොත් දොළහේ බස් එකේ යා හැකි ය. එසේ වූ විට හරි වෙලාවටත් කලියෙන් පිරිවෙනට යන්නට පුළුවන් ය. පාරේ බස් එක තියෙන දවස්වලටත් වඩා නැති දවස් වැඩි ය.
ඉතාලි ජාතික නාට්‍යකරු ඩාරියෝ ෆෝ පිළිබඳ ව තීරු ලිපියක් ලිවිය හැකි ද? මෙම පැනය මසිතෙහි පැන නැංගේ 2013 ලෝක නාට්‍ය දිනය නිමිතිකොට ගෙන ජාත්‍යන්තර නාට්‍ය සංවිධානය නිකුත් කළ, ඩාරියෝ ෆෝ ගේ පණිවිඩය කියැවීමෙන් මොහොතකට පසුව ය.
වැඩිදුරට