පසුගිය දා ප්රධාන පෙළේ සති අන්ත පුවත් පතක මුල් පිටුවේ ම සඳහන් වූ පුවතක් මසිත කම්පනයට පත් කළේ ය. එහි සඳහන් වූයේ උඩරට පාසලක බාලිකාවන් 43 දෙනෙක් වසරක් තුළ දී ගැබ් ගෙන ඇති බව සමීක්ෂණයකින් සොයාගත් බවයි.
වැඩිදුරටබ්රසීලයේ සැම්හේලෝ නගරයට මඳ දුරක් ඈතින් පිහිටි ‘ලුස්’ දුම්රියස්ථානය ඉදිරිපිට නිතර දක්නට ලැබෙන පෝලිම, දුම්රිය ටිකට් ගැනීම සඳහා නොවේ. එහි ඉහළ මාලයෙහි පිහිටි පෘතුගීසි භාෂා කෞතුකාගාරය නැරඹීම පිණිසය.
හැම අවුරුද්දක ම වගේ මේ අවුරුද්දෙත් මාර්තු මාසේ අන්තිම සතියෙ දවසක උදැහැනැක්කේ ඇහෙන කුරුලු සද්දවලට අමුතු කටහඬක් එකතු වෙලා තිබුණා. කුහූ....කුහූ....කියලා කෑගහන අරුමෝසම් කුරුල්ලට මේ අවුරුද්දෙත් . . . . .
වැඩිදුරට