මම සාමාන්‍යයෙන් මට හිතෙන දේ බොහොම විවෘතව කියන කෙනෙක්, ඒක ඔබට කියලා විශේෂ නැහැ. හැබැයි මම හිතනවා ඒ කියන දේ තුළ මම අදහන ජීවිතය තියෙනවා කියලා, කෙනෙක්ගෙ හොඳක් හරි නරකක් හරි ඒ අදාළ පුද්ගලයටම කියන්න කියලා මට කියලා දුන්නෙ මිතුරියක්.
සරසවිය ඇතුළෙ මල්වර වෙන හීනවලට වටිනාකම් හිමිවෙන්නෙ එක එක විදිහට. සමහර වෙලාවට ප්‍රේමය කියන්නෙ ජීවිතයම කියලා වටහාගන්නා ප්‍රේමවන්තයන්ගේ හීනවල වටිනාකමයි, අනිකුත් සරසවි සිසුන්ගේ හීනවල වටිනාකමයි, අතර ලොකු වෙනසක් තියෙනවා.
“ඔබ බුද්ධාගමේ නෙමෙයි ද?” මගේ පුතාට වයස අවුරුදු එකොළහකි. අමෙරිකාවේ ජනධිපති වීමට තමන්ට අවස්ථාවක් නොලැබෙන බව ඔහු දැනටම දන්නේ ය. අමෙරිකා එකසත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අමෙරිකාවේ නූපන් කෙනකුට . . . . .
වැඩිදුරට